කොළඹ කොටස් වෙළෙඳ පොළ විසින් සම්පූර්ණ දෛනික ගනුදෙනු ආපදා ප්රතිසාධන පරිශ්රයක සිට සිය ගනුදෙනු ක්රියාත්මක කිරීම පසුගිය නොවැම්බර් මස 17 වැනි දින සිදුකර තිබුණි.
මෙම ක්රියාවලිය සියලුම සහභාගීකරුවන්ගේ සහයෝගයෙන් සිදුකරනු ලැබූ බවත්, වෙළෙඳ පොළෙහි ඇතිවන ඕනෑම හදිසි වාතාවරණයකට මුහුණදීම සඳහා පෙර සූදානමක් ඇතිකර ගැනීම මෙහි අරමුණ වූ බවත් කොළඹ කොටස් වෙළෙඳ පොළ පවසයි.