සාමාන්‍ය පෙළ, උසස්පෙළ හෝ වෙනත් කිසියම් වූ විභාගයක් හෝ කඩයිමක් අසමත් වූවායැයි කියා ඔබ ජීවිතයේ පසුතැවීමෙන් සිටිනවාද? ඔබ උසස් අධ්‍යාපනය පිළිබඳව නිවැරදි තෝරා බේරා ගැනීමක් පිළිබඳව සිතමින් සිටිනවාද? එසේත් නොමැතිනම් විදේශීය අධ්‍යාපන අවස්ථා ලබාදෙන බව පවසමින් යම් ආයතනයක් හෝ පුද්ගලයෙක් ඔබ මුලා කර සිටිනවාද? මේ හේතු නිසා ඔබ ඔබගේ සිහිනය හඹා යෑම ප්‍රමාද කරගන්නේ ඇයි.
මේ සියල්ලන්ටම පිළිතුරු ලබාගැනීමට ඔබ තෝරා ගත යුතු නිවැරදි මාර්ගය වන්නේ COSS Lanka ආයතනනයි. විභාගය යනු ජීවිතයේ එක් කඩයිමක් පමණි. එක් කඩයිමක් අසාර්ථක වූ පමණින් ඔබට ජීවිතයෙන් වැටී සිටිය නොහැක. එක් අසාර්ථක වීමක් සාර්ථක වීමට මාර්ග දහසක් පෙන්වනු ඇත.
ශ්‍රි ලංකාවේ විභාග කඩයිමෙන් ඉදිරියට යෑමට නොහැකි වූ ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු විදේශයන්හි පවා සම්පූර්ණ කර ගැනීමට අවස්ථාව තිබේ. නමුත් ඒ සඳහා ඔබට නිවැරදි මග පෙන්වීමක්, අනාගත වැඩ ලෝකය ඉලක්ක වූ රැකියා තෝරාගත හැකි පාඨමාලා, අරමුණු ඉටුකර ගැනීම සඳහා නිවැරදි රටක් තෝරා ගැනීම, විදෙස් ගතවන ඔබගේ ආරක්ෂාව 100% තහවුරු වීම ඔබ වැඩි වශයෙන්ම අවධානය යොමුකළ යුතු කරුණුය.
මේ සියල්ල සඳහාම ඔබට අවශ්‍ය පිළිතුරු COSS Lanka ආයතනය සතුය. COSS Lanka ආයතනය තෝරා ගෙන විදෙස් අධ්‍යාපනය ලැබූ බෝහෝ සිසු සිසුවියන් මේ වන විට සිය සිහින බොහෝමයක් සාර්ථක කර ගෙන තිබේ. තොරතුරු තාක්ෂණය, හෝටල් ක්ෂේත්රය, භාෂා හා සන්නිවේදන, ව්‍යාපාර කළමනාකරණය ඇතුළුව තවත් අධ්‍යාපන ක්ෂේත්‍ර කිහිපයක් වෙනුවෙන් යුරෝපය, රුසියාව, ජපානය, චීනය, මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව වැනි රටවල්වලට සිසුන් යොමුකිරීමේ ශ්‍රී ලංකාවේ ප්රමුඛ ආයතනය වන්නේද COSS Lanka ආයතනයයි.
අධ්‍යාපන ලබන අතරේම ඔබගේ වියදම් පියවා ගැනීමටත්, අමතර ආදායමක් සොයා ගැනීමටත් හැකිවන පරිදි රැකියාවක් කිරීමේ අවස්ථාවද ඔබට මෙහිදී ලබාගත හැක. එහිදී ඔබ උපයන ආදායම සඳහා සීමාවක් නොවේ. ඔබ විදේශ අධ්‍යාපනය ලබන අතරේම රැකියාව කිරීම තුළින් එම ක්ෂේත්රයේ පළපුරුද්දක්ද ඔබට ලබාගැනීමට අවස්ථාව තිබේ.
ඔබ පාඨමාලාව නිමකරන විට අදාළ අවස්ථාවේදී ක්ෂේත්රයේ පළපුරුද්ද ලැබෙන හෙයින් ඔබ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමෙන් වඩාත් පහසුවෙන්ම රැකියාවක් වෙත පිවිසීමේ අවස්ථාවද ලැබෙයි.
ඉතින් ඔබ යම් කිසි කඩයිමක් අසාර්ථක වූ පමණින් ජීවිතයේ ආපස්සට නොයා යුතුය. කිසිම අවස්ථාවක පමා වූවායැයි නොසිතන්න. ඔබගේ පමා වූ සිහිනය ඉක්මනින්ම හඹා යෑමට අවශ්‍ය මග පෙන්වීම ලබාගැනීමට COSS Lanka ආයතනය වෙත පැමිණෙන්න.