ඉන්දු-ශ්රී ලංකා සබඳතා ප්රවර්ධනයට අත්වැලක් සපයනිම් ඉන්දියානු වෙළෙඳ සල්පිල 2015 කොළඹන සිනමන් ලේක්සයිඩ් හෝලටයේදී පැවැත්වීමට නියමිතය.
ඉන්දු-ශ්රී ලංකා ද්වීපාර්ශ්වීය සබඳතා ඉතිහාසයේ වැඩිම වාර ගණනක් පවත්වන වෙළෙඳ සල්පිල ලෙස සඳහන් කළ හැකි මෙය නව වැනි වරට මෙවර පැවැත්වෙන බව කියයි.
වඩාත් වැදගත් ක්ෂේත්ර 30ක් නියෝජනය කරන මහා පරිමාන ආයතන 70 - 80 ත් අතර ප්රමාණයක් මේ සඳහා නිෂ්පාදන ඉදිරිපත් කිරීමට නියමිතය.