ආනයනික සහල් 1kg ක් සඳහා වූ රු.5/-හේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද (SCL) ශත 25 දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
සහල් කිලෝවක් සඳහා වන ශත 25හේ මෙම නව බද්ධ 2017 දෙසැම්බර් 31 දින දක්වා බල පැවැත්වේ.
ජනතාවට සහන සැලසීම පිණිස අද (01දා) පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව විසින් ගනු ලැබූ තීරණය ගෙන තිබේ.