ක්‍රීඩක කොන්ත්‍රාත්තුව කඩ කරමන් බීමත්ව රිය පැඳවීම හේතුවෙන් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නට ඇමෙරිකානු ඩොලර් 7000ක දඩයක් පැනවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් නැවතත් ජාත්‍යන්තර පිටියේ තාවකාලිකව පන්දු යැවීම අත්හිටුවීමට තීරණය කර තිබේ.
Read Moreඅන්තර්පාසල් 19න් පහළ ලීග් රග්බි තරගාවලියේ පළමු අදියර නිමාවට පත්වන විට ’ඒ’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන්වල ඉදිරියට පැමිණීමට බම්බලපිටිය ශා.පීතර හා මරදාන ශා. ජෝශප් විදුහල් සමත්වී ඇත.
Read Moreබොරුල්ල කිංසි පාරේදී බීමත්ව රිය පදවා අනතුරක් කිරීම හේතුවෙන් ඇප මත නිදහස්ව ඇති ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ඒම අනතුරෙන් තුවාල ලැබූ ත්‍රිරෝද එ රථ හිමියාගෙන් සමාව ඉල්ලීමට කටයුතු කුළේය.
Read Moreබීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරිමේ චෝදනා යටතේ පොලිස් ඇප මත මුදා හැරි දිමුත් කරුණාරත්න අද අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ඇප මත නිදහස් කෙරිණි.
Read Moreස්වසන නාල මගින් සිදුකළ පරීක්ෂාවේදී දිමුත් කරුණාරත්න මත්පැනි පානය කර ඇති බවට හෙළි වූ බව බොරැල්ල පොලීයේ නිලධාරියෙකු සඳහන් කළේය.
Read Moreවත්මන් පරිපාලනයට කලාපීය සංවර්ධන සභාපතිගෙන් දුෂණ චෝදනා රැසක්
Read Moreක්‍රීඩා පනත සහ ක්‍රිකට් ව්‍යවස්ථාව අනුව හිටපු සභාපතිවරයාට විධායක කමිටුව නියෝජනය කිරීම වළක්වාලන්නයි ක්‍රීඩා ඇමැතිගෙන් ලිඛිතව ඉල්ලති
Read Moreහිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රීඩකයකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජාතික පුහුණුකරුවෙක් වන බෘස් යාඩ්ලි ජීවිත ඉනිම නිමා කර තිබේ.
Read Moreඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉල්ලීම ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියට එක්වීමට නියමිතව තිබූ කාලයට පෙර එම තරගාවලියට එක්වීමට නියමිත බව තොරතුරු වාර්තා වෙයි.
Read Moreතරග පාවා දීමේ චෝදනා ලැබූ ක්‍රීඩා නිලධාරිනියකට දැල්පන්දුව භාර දී ඇතැයි ’අද’ පුවත්පතට වාර්තා වේ.
Read Moreහිදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය නාවික හමුදාවේ එම්.එච්.එම්. ගුණරත්න විසින් දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ අප්හිල් ක්‍රීඩා සමාජයේ කේ.ඉන්දුකාදේවිය.
Read Moreශ්‍රී ලංකාවට පන්දුවාර 17කදී ලකුණු 183ක ඉලක්කයක් හිමිවූ අතර පන්දුවාර 15.4කදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකාවට රැස්කළ හැකිවූයේ ලකුණු 137ක් පමණි.
Read Moreකොළඹ තුරග තරග පිටියේදී පැවති තරගයේ පළමු අර්ධය නිමා වද්දී හැව්ලොක් ක්‍රීඩකයෝ ලකුනු 21-14 ක් ලෙසින් ඉදිරියෙන් පසුවූහ
Read More2020 වසරේදී ඔස්ට්‍රේලියාවේදී ආරම්භවීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක ලසිත් මාලිංග සඳහන් කරයි.
Read Moreඉසුරු උදාන පන්දු 48කදී හතරේ පහර 8ක් හා හයේ පහර 6ක් සමගින් ලකුණු 84ක් රැස්කළත් ඔහුට කිසිවෙකුගෙන් හෝ සහායක් නොමැතිවීම හේතුවෙන් තරගයේ පරාජය ශ්‍රී ලංකාවට හිමිවිය.
Read Moreඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් දේශපාලනයට නිල වශයෙන් එක්ව තිබේ. ඒ අනුව ඔහු ඉන්දියාවේ වත්මන් පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධවීම නිල වශයෙන් සිදුව තිබේ.
Read Moreක්ලිෆර්ඩ් කුසලාන අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකිමේ රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට හැව්ලොක් කණ්ඩායම සමත් විය.
Read Moreදුරකථනය දුන්නේ නැහැ කියලා අවුරුදු දෙකක් එහෙම දඩ ගහන්න බැහැ. ක්‍රිකට්වලින් අයින් කරන්නත් බැහැ. එහෙම කරනවා නම් ඒක පුදුම නීතියක්.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයේදි ලකුණු 9කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයි20 තරගයෙන් තියුණු ජයක් ලැබීමට සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමත්විය.
Read Moreමෙම වසරේ ජූනි මස 05 වැනිදා ජපානයේ පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියට පෙරහුරුවක් ලෙස ශ්‍රි ලංකා දැල්පන්දු සංගමය සංවිධානය කරන ශ්‍රි ලංකා සිංගප්පූරු (ඇකඩමි කණ්ඩායම) දැල්පන්දු තරගාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (18 දා) වැඩි දස්කම් දැක්වීමට ශ්‍රි ලංකා යෞවනියෝ සමත් වූහ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ප්‍රිමියර් ලිග එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට සිංහල සමාජ ක්‍රීඩා සමාජය (SSC) සමත්වූයේය.
Read Moreඑළැඹෙන එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු පරාජයකට ලක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් සඳහන් කරයි.
Read Moreපළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ දින 277කට පසුව තම පළමු ටෙස්ට් තරග ජය වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය සමත්විය.
Read Moreගල්කිස්ස ශා. තෝමස් කණ්ඩායම පරදා වසර 06කට පසු වාර්ෂික එක්දින තරගයෙන් එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්විය. මෙම තරගය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පෙරේදා (16දා) පැවැත්විණි.
Read More114 වැනි වරටත් පැවැත්වුණු %ආදරවන්තයින්ගේ සටන^ මහා ක්‍රිකට් තරගයෙන් ගාල්ල මහින්ද විදුහල පරදා කඩුලු 06ක ජයක් ලැබීමට ගාල්ල රිච්මන්ඩ් විදුහල සමත්විය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පෙරේදා (16දා) අවසන් වූ තරගයේ දෙවැනි දිනයේදී ලැබුණු ලකුණු 214ක ඉලක්කය කඩුලු 04ක් පමණක් දැවී පසුකර යාමට රිච්මන්ඩ් පිතිකරුවන් සමත් වූහ. එහිදී නායකත්වයේ පිතිහරඹයක නිරත වූ තවීෂ අභිෂේක් නොදැවී ලකුණු 99ක් රැස් කළේ පන්දු 92ක් තුළදීය.
Read Moreහොංකොංහි පැවැති 03 වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේදී රිදී පදක්කම් 02ක් හා ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවූ අතර, ඒ අනුව රටවල් 19ක් අතරින් ආසියාවේ 14 වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවිය. සෙන් කවාන් %ඔ^ ක්‍රීඩාංගණයේදී තෙදිනක් පුරා (15 – 17) පැවැති මෙම තරගාවලිය ඊයේ (17දා) අවසන් විය.
Read Moreනවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිදුවූ වෙඩි තැබීමකින් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ආරක්ෂා වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read Moreසත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම හා පැවැත්විමට නියමිත විස්සයි20 තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ලංකාවට කැඳවිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව වාර්තාවෙයි?
Read More