saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 10819 hours ago

LATEST

මෝගන්ගේ වාර්තාගත ඉනිමෙන් එංගලන්තයට ලකුණු 150ක ජයක්

calendar_today 2019 ජුනි 19 - 10:00 remove_red_eye - 407  

මෝගන් පන්දු 71කදී ලකුණු 148ක් රැස් කළ අතර, ඔහු සිය ශතකය රැස් කළේ පන්දු 57කදීය. මෙය ලෝක කුසලාන තරග ඉතිහාසයේ කණ්ඩායම් නායකයෙකු රැස් කළ දෙවැනි වේගවත්ම ශතකය වන අතර, සිව්වැනි වේගවත්ම ශතකද වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන අරක්ෂක උපදේශකයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

එංගලන්තයේදී පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටි වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ‍්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.

Read More

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පසුගියදා (15දා) පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 87ක පරාජයක් අත්විඳීමට සිදුවිය. එහෙත් එම තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් නියෝජිතයෙකු සහභාගි නොවීම ආන්දෝනාත්මක සිදුවීමක් විය.

Read More

බංග්ලාදේශය තම එක්දින ක්‍රිකට් ඉතිහාසයේ ඉහළම ලකුණු සංඛ්‍යාව හඹා යෑමේ වාර්තාව පිහිටුවමින් කොදෙව්වන්ට එරෙහිව ලෝක කුසලාන තරගාවලියේ පැවැති තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශය සමත්විය.

Read More

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් තණතිලි ගැන සාධාරණ පරීක්ෂණයක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් ඉල්ලා සිටීම වැදගත් යැයි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ පැවැති තරගයෙන් අනතුරුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වන අනිවාර්ය මාධ්‍ය සාකච්ඡාව සඳහා සම්බන්ධවීම ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබේ.

Read More

සාධාරණ නොවන තණතීලි හා ප්‍රමාණවත් නොවන පුහුණු පහසුකම් හා ප්‍රමාණවත් ඉඳුම් හිටුම් පහසුකම් තමන්ට ලැබී ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර තිබේ.

Read More

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් ලකුණු 90ක පහසු ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More

නායක ආරෝන් ෆින්ච් ලකුණු 153ක් රැස්කළ අතර ස්ටිවන් ස්මිත් ලකුණු 73ක් හා ග්ලේන් මැක්ස්වෙල් නොදැවී ලකුණු 46ක් රැස්කළෝය.

Read More

තරගාවලියේ තීරණාත්මක හා අවසන් එක්දින තරගය අද (15දා) පැවැතියේය. එහිදී මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය ඒ කණ්ඩායම පන්දුවාර 50කදී සියලු දෙනා දැවී ලකුණු 259ක් රැස්කළේය.

Read More

ඩේවිඩ් වෝනර් ලකුණු 26කට දැවී ගියේය.

Read More

ඉදිරි සතියේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි විය හැකි බවට විශ්වාස කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

Read More

මන්ට හිමිවූ තරගයේ විරයා සම්මානය එම තරගය නැරඹීමට පැමිණි කුඩා ඔස්ට්‍රේලියානු ප්‍රෙක්ෂිකාවකට ලබාදීමට වෝනර් කටයුතු කළේය.

Read More

(UPDATE)ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ලෝක කුසලාන තරගාවලියේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවීම හේතුවෙන් එම තරගය අත්හැර දැමිණ.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හදිසියේ ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ඉන්දියාව යනු මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශූරතාව දිනා ගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරන කණ්ඩායමකි. පිතිකරණ, පන්දු රැකීම හා පන්දු යැවීම යන අංශ ත්‍රිත්වයෙන්ම ශක්තිමත් ඉන්දීය කණ්ඩායම ශක්තිමත් වීමට ඉන්දියාව සතු වූ ප්‍රබල පුහුණුකරණ අංශයද බලපා ඇති බව නොරහසකි.

Read More

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන සිව්වැනි තරගය අද (11දා) බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව බ්‍රිස්ටල් හි කවුන්ටි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම බංග්ලාදේශ කණ්ඩායම සහභාගි වන සිව්වැනි තරගයද වේ.

Read More

ඉන්දීය සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං ජාත්‍යන්තර පිටියෙන් හා IPL පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

Read More

ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (09දා) ඕවල්හි පැවැති ලෝක කුසලාන තරගයේදී ඉන්දීය ප්‍රේක්ෂකයන්ගේ ක්‍රියාවකට ඉන්දීය නායක විරාත් කෝලි එරෙහි විය.

Read More

ෂිකර් ධවාන්ගේ වේගවත් ශතකයත්, පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීමත් හමුවේ ප්‍රබල ඔස්ට්‍රේලියාව පරදා ලකුණු 36ක ජයක් ලැබීමට ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම සමත්විය. තරගාවලියේ 14 වැනි තරගය ලෙසින් මෙය ඊයේ (09දා) ලන්ඩන්හි කෙනිංටන් ඕවල් ක්‍රීඩංගණයේදී පැවැත්විණි.

Read More

ඒ අනුව ඔහුට හෙට දිනයේදී බංග්ලාදේශය හා පැවැත්වෙන තරගය අහිමිවෙනු ඇත.

Read More

ශ්‍රී ලංකා ලෝක කුසලාන කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් ප්‍රදීප් ආබාධයකට ලක්ව තිබේ. ඒ අද පැවැති පුහුණු සැසියේදී ඔහුගේ දකුණු අතේ පන්දුවක් වැදීම හේතුවෙනි.

Read More

ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ප්‍රසාද ලකුණ බැගින් හිමිවූ අතර ශ්‍රි ලංකාවට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණිමට අවස්ථාව ලැබුණි.

Read More

ජාතයන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරන්නේ එහි රෙගුලාසි අනුව වාණිජ, ආගමික හෝ ආරක්ෂක ලාංඡන පැළඳිය නොහැකි බවයි.

Read More

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් දකුණු අප්‍රිකානු හිටපු සුපිරි පිතිකරු ඒ.බී. ඩි විලියර්ස් මෙවර ලෝක කුසලානය සඳහා තමන්ද දකුණු අප්‍රිකානු සංචිතයට ඇතුළත් කර ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇත.

Read More

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තෙවැනි තරගය අද (07දා) පාකිස්තානු කණ්ඩායම සමග බ්‍රිස්ටල් හිදී පැවැත්වේ. මේ දක්වා තරග දෙකකට මුහුණ දී එක් තරගය බැගින් ජයගෙන එක් තරගයක් පරාජයට පත්ව සිටින පාකිස්තානය සහ ශ්‍රී ලංකාව තරගාවලියේ තමන් සහභාගි වන තෙවැනි තරගය මෙයයි

Read More

නේදන් කෝල්ටර් නයිල්ගේ වේගවත් පිතිහරඹයත්, මිචෙල් ස්ටාක්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීමත් හේතුවෙන් මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී අඛණ්ඩව වාර්තා කළ දෙවැනි ජයග්‍රහණයට උරුමකම් කීමට ඔස්ට්‍රේලියාව සමත් විය. ඒ බ.ඉ. කොදෙව් කණ්ඩායම පරදා ලකුණු 15ක ජයක් වාර්තා කරමිනි.

Read More

මෙහිදී අපිට ලැබුණ තණතීරු දෙකම එක්දින තරග සඳහා සුදුසු නෑ මම හිතන විදිහට. අනිත් තණතීරු ගත්තොත් දුඹුරු පැහැයක් තිබෙනවා. හෝ තරමක් සුදු පැහැතියි. නමුත් මේ විකට්ටුව කොළ පැහැතියි.

Read More

ලෝක කුසලාන තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත්විය. ඒ ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කරමිනි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.