saravita-anim2

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 03 වන සිකුරාදා

Business - timelapse 10274 hours ago

LATEST

පිටියේදී කලිසම හරියාකාරව නොඇන්දාට ඇමරිකානු පාපන්දු ක්‍රීඩකයෙකුට ලක්ෂ 25 ක් දඩ

calendar_today 2019 ඔක් 22 - 17:17 remove_red_eye - 580  

26 හැවිරිදි ඔඩෙල් බෙකම් නැමති ක්‍රීඩකයෙකුට මෙම දඩය නියම කොට ඇත්තේ ඔහුගේ ඇඳුමේ කලිසම් කකුලෙන් නිසියාකාරව දණහිස පෙදෙස ආවරණය නොවී තිබීමෙනි.

28 හැවිරිදි වහාමහිනාට තරගාවලියේ වේල්සය පැවති තරගයේ 49 වැනි මිනිත්තුවේදී රතු කාඩ්පතක් හිමිවී තරගයෙන් ඉවත්වීමට සිදුවන්නේ ප්‍රතිවාදී කණ්ඩායම් ක්‍රීඩකයෙකුගේ හිසට සිය වැලමිටින් ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙනි

Read More

2019 වසරේ නොවැම්බර් මස සිට ලබන වසර අවසානය තෙක් මාස 14ක කොන්ත්‍රාත් කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත වූ ක්‍රීඩකයින් අතරින් ඉහළම වටිනාකම හිමිව ඇත්තේ ඇන්ජලෝ මැතිව්ස්ටයි.

Read More

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන පන්දු 100 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ සුපිරි විස්සයි20 ක්‍රීඩක ලසිත් මාලිංග අලෙවි වී නොමැත.

Read More

මෙවර ලෝක කුසලාන තරගාවලියේ වඩාත් ජනප්‍රිය කණ්ඩායම වෙමින් අර්ධ අවසන් පූර්ව වටය දක්වා, අපරාජිතව පැමිණි ජපානයට මෙහිදී තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූයේ දකුණු අප්‍රිකාව හමුවේ පරාජයට පත්වෙමිනි.

Read More

ඇය මිය යනවිට 17 වැනි වියෙහි පසුවිය. මෙලනිගේ දේහය මේ වනවිට කිරිඳිවැල ඇයගේ නිවසේ තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අනිද්දා (23 දා) කිරිඳිවැල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාව හා පාකිස්තානය සමග පැවැත්වෙන විස්සයි20 තරගාවලියේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ඔස්ට්‍රේලියානු හිටපු පිතිකරු මයික් හසී පත්කර තිබේ.

Read More

2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ප්‍රභල නවසීලන්තය හා එංගලන්තය සමත්විය.

Read More

මාස 02කින් විමර්ශනයේ ප්‍රතිඵල දන්වනවා කියූ ක්‍රීඩා ඇමැති අද ගොළුවෙලා

Read More

බොක්සිං තරගයකදී එල්ල වූ පහරක් හේතුවෙන් මොළයේ ආබාධයකට ලක්වූ ඇමෙරිකානු බොක්සිං ක්‍රීඩක පැට්‍රික් ඩේ එම තරගයෙන් දින 4කට පසුව ජීවතක්ෂයට පත්විය.

Read More

එක්දින තරගයේදී ද්විත්ව ශතකයක් රැස්කළ ලොව ළාබලම පිතිකරු බවට ඉන්දීය 17 හැවැරිදි පිතිකරුවෙක් සමත්ව තිබේ.

Read More

මින් ඉදිරියට පැවැත්වෙන තරගාවලිහිදී ලකුණු සම වී සුපිරි පන්දුවාරයේදීද, ලකුණු සමවුවහොත් ජයග්‍රාහකයා තීරණය වෙන තෙක් සුපිරි පන්දුවාරයන් ක්‍රීඩා කිරීමට නියමිතය.

Read More

ජාත්‍යන්තර ක්‍රීඩාංගණ කළමනාකරු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු ලෙස ඔහුගේ පුතාවත් ඔස්ට්‍රේලියාවට රැගෙන යන්න හදලා

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරය (මෙම මස 27දා සිට නොවැම්බර් මස 01දා දක්වා) නැරඹීම සඳහා ක්‍රිකට් ලොක්කන්ට ප්‍රභූ පංතියේ ප්‍රවේශපත් 10ක් ලැබී ඇතැයි ’අද’ට වාර්තා වේ.

Read More

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

ආබාධයන්ට ගොදුරු වීම හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස් පසුගිය කාලයේදී පන්දු යැවීමෙන් ඉවත්ව විශේෂඥ පිතිකරුවෙක් ලෙස පමණක් කණ්ඩායමට දායකත්වය දැක්වීය.

Read More

මෙම ජයත් සමගින් බොටාස් නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම කණ්ඩායම් ශූරතාව හිමිකර ගැනීමටද සමත්විය.

Read More

එහි පිරිමි අංශයේ ශූරතාව යුද හමුදාව විසින්ද කාන්තා අංශයේ ශූරතාව යුනිචෙලා කණ්ඩායම විසින්ද දිනා ගන්නා ලදී.

Read More

එහිදී යුද හමුදා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් 8 දෙනෙකු පිරිමි අංශයේ අවසන් තරග සඳහා තේරීපත්වී ඇති අතර කාන්තා අංශයෙන් අවසන් තරග සඳහා යුනිචෙලා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවන් 8 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

Read More

ලොව ශක්තිමත්ම උදරය ඇත්තේ තමන්ට බව සනාථ කරමින් සිය 06 වැනි ලෝක වාර්තා උත්සාහය සාර්ථක කර ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරන ජනක කාංචන මුදන්නායක අද (10දා) සමත් විය.

Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ කාලතුවක්කු රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා රියැදුරන්ගේ සංගමය සමග එක්ව 14 වැනි වරටත් සංවිධානය කළ ‘ගනර් සුපර්ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලිය මින්නේරිය, කාලතුවක්කු රෙජිමේන්තු ධාවන පථයේදී පසුගියදා (06දා) අවසන් විය.

Read More

එසේම දනුෂ්ක ගුණතිලක මෙන්ම වනිඳු හසරංග මෙම තරගාවලියේදී උපරිම දක්ෂතා දැක්වූ බවත් ඔහු ප්‍රකාශ කළේය.

Read More

සහභාගී වූ සෑම ක්‍රීඩකයෙකුටම සහ නිලධාරියෙකුටම රු. ලක්ෂ 1800කට වැඩි රක්ෂණාවරණයක්

Read More

තරගාවලියට සහභාගි වන අටදෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (08දා) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

Read More

මෙහිදී වසර තුන හමාරකට පමණ පසුව ස්ටීව් ස්මිත්ට විස්සයි20 කණ්ඩායමේ ස්ථානය හිමිව තිබේ. ඊට අමතරව ඩේවිඩ් වෝනර්ද කණ්ඩායමට ඇතුළත් වී තිබේ.

Read More

ශ්‍රී ලංකාවෙන් ලැබුණු ලකුණු 183 ක ඉලක්කය හඹා ගිය පකිස්ථානය පන්දුවාර 19 කදී සියළු දෙනා දැවී රැස්කළේ ලකුණු 147 ක් පමණි.

Read More

පාකිස්තානය මේ වන විට ලෝකයේ අංක එකේ විස්සයි20 කණ්ඩායම වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම විස්සයි20 ශ්‍රේණිගත කිරීම්වල පසුවන්නේ අට වැනි ස්ථානයේයි.

Read More

ලෝක කුසලාන රග්බි තරගාවලියකදී නවසීලන්තය වෙනුවෙන් එකම කණ්ඩායමට ක්‍රීඩා කළ පළමු සොහොයුරන් තිදෙනා බවට පත්වීමට බැරට් සොහොයුරෝ සමත් වූහ

Read More

ලෝක කුසලාන රග්බි තරගාවලියේ කැනඩාව පරදා ලකුණු 63-00ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට නවසීලන්තය සමත් විය.

Read More

ශ්‍රී ලංකාවට එරෙහිව පාකිස්තානය ලැබූ 92 වැනි එක්දින තරග ජයග්‍රහණය වන අතර, එය ජාත්‍යන්තර එක්දින පිටියේ කණ්ඩායමක් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව වාර්තාකළ වැඩිම තරග ජයග්‍රහණ සංඛ්‍යාව වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.