saravita-anim2

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 10167 hours ago

LATEST

පාකිස්තාන තරගාවලියේ උපදේශක මිකී ආතර්

calendar_today 2019 නොවැ 15 - 15:46 remove_red_eye - 761  

ශ්‍රී ලංකා කණ්ඩායම දෙස්ම්බර් මාසයේදී සිදුකිරීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක ලෙස දකුණු අප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක, පුහුණුකරු මිකී ආතර් පත්කිරිමට ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 03 වැනි දහයයි10 (T10 League) ලීග් ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි ශෙයික් සයීඩ් ක්‍රීඩාංගණයේදී අද (15දා) ආරම්භ වේ. තරගාවලිය එලඹෙන 24 වැනිදා දක්වා පැවැත්වේ.

Read More

ජෙටින්දර් සිංගේ ශතක ඉනිම හමුවේ අසරණ වූ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමට, ඕමානය හමුවේ කඩුලු 04ක අමිහිරි පරාජයක් අත්විඳීමට ඊයේ (14දා) සිදුවිය.

Read More

පාකිස්තානයේ පැවැති එක්දින හා විස්සයි20 තරගාවලියට සහභාගි නොවූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන නිරෝෂන් දික්වැල්ල හා කුසල් මෙන්ඩිස් පාකිස්තාන සුපර් ලීග තරගාවලියේ මූලික ක්‍රීඩක ලැයිස්තුවට එක්ව තිබේ.

Read More

වසර 10කට පසුව පාකිස්තානයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීම සඳහා ශ්‍රී ලංකාව දෙසැම්බර් මාසයේදී පාකිස්තානයට යෑමට නියමිතව තිබේ.

Read More

ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා සිය ජීවිතයෙන් සමුගෙන තිබේ.

Read More

ක්‍රීඩා අමාත්‍යාංශයෙන් 32ක්, ක්‍රීඩා වෛද්‍ය ආයතනයෙන් 40ක් සහ ඔලිම්පික් කමිටුවෙන් 20ක්

Read More

ක්‍රීඩාවේ වැරදි වැළැක්වීම පනත සම්මත කිරීම වෙනුවෙන් පැවැත්වෙන විශේෂ පාර්ලිමේන්තු විවාදය මේ වන විට ආරම්භ වී තිබේ.

Read More

තමන් යම්කිසි දේශපාලන පක්ෂයට සහාය දීමට තීරණය කර ඇති බවට ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ හුවමාරුවන පෝස්ටුවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් නායක රංගන හේරත් පවසයි.

Read More

ක්‍රිකට් ක්‍රීඩාවෙන් වංචා, දූෂණ සිදුකළ බවට තමාට විරුද්ධව ලංකාවේ හෝ ජාත්‍යන්තරව කිසිදු පරීක්ෂණයක් හෝ චෝදනාවක් එල්ල වී නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07දා) පැවසීය.

Read More

ක්‍රීඩාව යොදාගෙන වංචා, දූෂණ, ඔට්ටු ඇල්ලීම් ඇතුළු වැරදි සිදුකරන පුද්ගලයන්ට දඬුවම් ලබාදීම සඳහා මෙම පනත ගෙන ඒමට සැලසුම් කර තිබුණද, එය න්‍යායපත්‍රයට ඇතුළු නොවීම පාර්ලිමේන්තුවේ ’ඇතුළේ ගේමක්’ බව ඇමතිවරයා සඳහන් කළේය.

Read More

ඉතාලියේ වෙනොතො පළාතේ බ්‍රෙන්දොලා නගරයේ පැවති කායවර්ධන තරවලියකදි ඉතාලි ජාතිකයන් පරාජය කර රන් පදක්කම් දෙකක් හා රිදි පදක්කම් දෙකක් දිනා ගැනිමට ශ්‍රී ලාංකික තරුණයෙකු වන ධනෝජ් මධුරංග ප්‍රනාන්දු සමත්විය.

Read More

හිටපු ජාතික ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් සිදු කරන විශේෂ පරීක්ෂණය හෙට (07දා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වීමට නියමිත බව ’අද’ට වාර්තා වේ.

Read More

#Padman හැෂ් ටැගය වර්තමාන ඩිජිටල් ජනගහනය අතර අත්‍යවශ්‍ය දැනුමක් ඇති කර ඇති තිබෙනවා. එය අපගේ සහයෝගය අවශ්‍ය වැඩසටහනකි. ශ්‍රී ලංකාවේ සියලුම ගැහැනු ළමයින්ට සහ කාන්තාවන්ට දැරිය හැකි සහ පහසුවෙන් ළඟා විය හැකි කාන්තා සනීපාරක්ෂක පහසුකම් ලබා දෙන තෙක් අප මෙම සංවාදය දිගටම කරගෙන ගොස් වේගවත් ප්‍රතිඵල පෙන්විය යුතුයි.

Read More

කනිෂ්ඨ ක්‍රීඩකයන්ගේ නැගී සිටීම සමහර අයට නම් හිසරදයකි. ඔවුන් බලාගෙන ඉන්නේම කනිෂ්ඨයන් ඉදිරියට එනවිට කකුලෙන් ඇඳීමටය. කෙසේ නමුත් නාගලිංගම් එදිරිවීරසිංහම් යනු ඊට හාත්පසින්ම වෙනස් චරිතයකි.

Read More

ටෙස්ට් රටවල් 08ක් ලංකාවට එරෙහිව තරග වදින්න මව්බිමට එයි - වැඩිම ආදායම එංගලන්ත සහ ඉන්දියානු තරගවලින්

Read More

ජපානයේ යොකොහොමාහිදි පැවති තරගාවලියේ අවසන් මහා තරගයේ අවසන් ලකුනු තත්වය දැක්වුනේ 32-12 ක් ලෙසිනි. තරගයේ පළමු අර්ධය ලකුනු 12-06 ක් ලෙස ද. අප්‍රිකාව ඉදිරියෙන් සිටිමින් අවසන් විය. ජයග්‍රාහී ද. අප්‍රිකාව වෙනුවෙන් මකසෝලේ ම්පිපි හා චෙල්සින් කොල්බි උත්සාහක දිනුම් එක බැගින් වාර්තා කළ අතර එහි ප්‍රවර්තන ද්විත්වය හා දඩුවම් පහර 6 ක් සාර්ථක කර ගැනීමට හැන්ඩ්‍රේ පොලාඩ් සමත්විය.

Read More

මාර්ලිබොන් ක්‍රිකට් සමාජය (MCC) හා එසෙක්ස් කණ්ඩායම අතර පැවැත්වෙන ශූරතා කවුන්ටි තරගය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර තිබේ.

Read More

තම මානසික සෞඛ්‍ය වෙනුවෙන් කෙටි කලකට ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට ඔස්ට්‍රේලියානු සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් තීරණය කර තිබේ.

Read More

ලකුණු 118ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඔස්ට්‍රේිලියා කණ්ඩායම පන්දුවාර 13 කදී එක් කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පසුකර ගියේය.

Read More

සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය.

Read More

චීනයේ පැවති 5 වන ලෝක හමුදා ක්‍රීඩා තරගාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් එරටට ගොස් සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (29දා) යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

එකදු ශ්‍රී ලංකා වාර්තාවක් හෝ තරග වාර්තාවක් බිහි නොවුණු මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේදී, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සාක්‍ෂි සහිතවම බලධාරීන්ට පෙන්වා දුන්නේ තණකොළ පිට්ටනිවල තමන්ට ප්‍රාතිහාර්ය පෑමට නොහැකි බවයි. මේ බව ඔවුන් (බලධාරීන්) තේරුම් ගත්තා නම්, යළි කිසිදු දිනක ජාතික මහා ක්‍රීඩා උළෙලක මලල ක්‍රීඩා තරග කෘත්‍රිම ධාවන පථයක් නොමැති ක්‍රීඩාංගණයක සංවිධානය නොකරනු ඇත.

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර දෙසැම්බර් මාසයේ පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ තරග දෙක පැවැත්වෙන නගර පාකිස්තානය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

ටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට එක්වීම සඳහා එංගලන්ත කණ්ඩායම 2020 මාර්තු 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

Read More

මෙම ටෙස්ට් තරග දෙක දෙසැම්බර් 10 දා හා 24 දා පැවැත්වීමට නියමිතය.

Read More

මේ වනවිට ටෙස්ට් පිටියෙන්ද විශ්‍රාම ගෙන සිටින දෝනිව ඉන්දියාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට එක් කර නොගැනීමට ඉන්දීය ක්‍රිකට් තේරීම්කමිටුව කටයුතු කර තිබේ.

Read More

යගුලිය විසිකිරීම කාන්තා ඉසව්වේ රන් පදක්කම මීටර 12.19ක දක්‍ෂතාවක් දැක් වූ මධ්‍යම පළාතේ එම්.එන්.ඩී. මුතුනායක විසින් දිනාගත්තාය.

Read More

මෙම තරගයට මාලිංග තරග නොකළ අතර නායකයා ලෙස නිරෝෂන් දික්වැල්ල කටයුතු කළේය.

Read More

විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් සිටින ශ්‍රී ලංකා විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා හමුව තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.