පාකිස්තානයේ තරග සංචාරයකට එක්වීමට නියමිත ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ලවීමට අවස්ථාවක පවතින බව අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
එක්දින කණ්ඩායමේ නායකයා වූ ළහිරු තිරිමාන්න විස්සයි20 කණ්ඩායමට ඇතුළත්ව නොමැත.
Read Moreපාකිස්තානයේ පැවැත්වීමට නියමිත පන්දුවාර20 හා එක්දින තරගාවලියට ශ්‍රී ලංකාවේ ඇතැම් ක්‍රීඩකයන් එක්නොවීමට ගත් තිරණය පසුපස ඉන්දියාව සිටින බවට වාර්තාවන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වළක්වාලමින් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
Read Moreලසිත් මාලිංග, දිමුත් කරුණාරත්න, නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්,ධනංජයද සිල්වා, තිසර පෙරේරා, අකිල ධනංජය, ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් මෙම තරගාවලියට එක්නොවීමට තීරණය කර තිබේ.
Read Moreඇෆ්ගනිස්ථානය සිය පළමු ටෙස්ට් තරගය ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කළ අතර එම තරගය ඔවුන් පරාජයට පත්විය. දෙවැනි ටෙස්ට් තරගය අයර්ලන්තයට එරෙහිව පැවැති අතර එය ඇෆ්ගනිස්ථානය ජයගත්තේ. තෙවැනි තරගය බංග්ලාදේශයට එරෙහිව අද ජයගත්තේය.
Read Moreඇමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ ඒකල කිරුළ දිනා ගනිමින් සිය 19 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව දිනාගැනීමට ස්පාඤ්ඤයේ රෆායෙල් නඩාන් සමත්විය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කරමින් දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයෙන් ලකුණු 37ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreජාත්‍යන්තර විස්සයි20 පිටියේ පිට පිටම පන්දු හතරකදී කඩුලු 4ක් දවාගත් ලෝකයේ දෙවැනි පන්දු යවන්නා බවට ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.
Read Moreතරගාවලියේ දෙවැනි වටයේ තරගයක් ලෙසින් ඊයේ (05දා) මෙය පැවත්විණි. තරගයේ පළමු අර්ධයේදී ගෝලයක් රැස් කරගත් ටර්ක්මෙනිස්ථානු ක්‍රීඩකයෝ ගෝල 1-0 ක් ලෙසින් එම අර්ධය අවසනදී ඉදිරියෙන් පසුවූහ
Read Moreඑංගලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් වෛද්‍ය සමුළුවකට (06th WORLD CONGRESS OF SCIENCE AND MEDICINE IN CRICKET-ENGLAND) සහභාගී වෙනවා යැයි පවසමින් ක්‍රීඩා අමාත්‍යංශයේ සේවය කරන වෛද්‍යවරියක් ක්‍රිකට් ආයතනයේ රු. ලක්ෂ 07ක මුදලක් ක්‍රිකට් විධායක කමිටුවෙන් අනුමත කරගෙන තිබේ.
Read Moreශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8 ක් සහභාගිවන මෙම තරගාවලියට ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්තානය, ඇෆ්ගනිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය හා කුවේට් යන කණ්ඩායම් තරග වැදීමට නියමිතය
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු අසන්තා ද මැල් මහතා සඳහන් කරන්නේ ඔවුන්ගේ පාදවල ඇතිව තිබෙන ආබාධ හේතුවෙන් තෙවැනි තරගයට ක්‍රීඩා කිරීම අවිනිශ්චිත බවයි.
Read Moreතරගයේ වීරයා ලෙස පන්දුවෙන් දක්ෂතා දැක්වූ නවසීලන්ත නායක ටිම් සවුති සම්මාන ලැබීය.
Read Moreතමා දේශපාලයට එක්වූ බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපවල සත්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පැවැසීය.
Read More6 වැනි පොලිස් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කිරුළ හිමිකරගත් ශ්‍රී ලංකා පොලිස් ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02දා) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය.
Read Moreතමන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ රැල්ලට හෝ කලකිරීමෙන් නොවන බව ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වන කෝප් කමිටුව වෙත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, මඩකලපුව විශ්වවිද්‍යාලය හා හීරා පදනම ඇතුළු රාජ්‍ය ආයතන 09ක් කැඳවා ඇත.
Read Moreජාත්‍යන්තර විස්සයි20 තරගවලිදී වැඩිම කඩුලු ප්‍රමාණක් දවාගත් පන්දු යවන්නා ලෙස ශ්‍රි ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග වාර්තා අතරට එක්විය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවා 20කදී කඩුලු 4ට ලකුණු 174ක් රැස්කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය පන්දුවාර 19.3කදී කඩලු 5ක් දැවී ලකුණු 175ක් රැස්කරමින් තරගය ජය ගත්තේය.
Read Moreදකුණු අප්‍රිකානු හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක් මෙන්ම වර්තමානයේදී පුහුණුකරුවෙක්, විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන ජොන්ටි රෝඩ්ස් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.
Read Moreවැදගත් වෙන්නේ ක්‍රීඩකයන් දක්වන දක්ෂතාව. මොන රටක් එක්ක ක්‍රීඩා කළත් ක්‍රීඩකයන් දක්ෂතා දක්වන්න ඕන.
Read Moreදකුණු කොරියාවේ පැවැත්වෙන ආසියා සත් සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් පළමු තරග දෙකම පරාජයට පවත්විය.
Read Moreශ්‍රී ලංකාවේ හිටපු නායක මෙන්ම මේ වන විට ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන එංගලන්තයේ පන්දු 100 තරගාවලියේදී සවුත්හැම්ටන් හි කණ්ඩායමේ පුහුණුකරු ලෙස බඳවාගෙන තිබේ.
Read Moreමානසික පීඩාව තුළින් සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා, නොමිලයේ ක්‍රියාත්මක වන 1333 සේවාව මගින් ප්‍රචලිත කිරීම සඳහා අද (29දා) ආරම්භ වන සුහද පාපැදි සවාරිය පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
Read Moreශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 19 කදී කඩුළු 70 ක්ද එක්දින තරග 87 කදී කඩුළු 152 ක් ද පන්දුවාර 20 තරග 39 කදී කඩුළු 152 ක්ද ඔහු විසින් දවාගෙන ඇත. ’කැරම් බෝලය’ ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රචලිත කළ පන්දුයවන්නෙකු වන මෙන්ඩිස් 2015 වර්ෂයෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමට අසමත්විය
Read Moreමෙලෙස තරග තහනම් ලබාදීමට පියවර ගෙන ඇත්තේ ඉර්ෆාන් අහ්මඩ් හා නදීම් අහ්මඩ් යන ක්‍රීඩකයින්ට දෙදෙනාටයි. තරග පාවාදීම හෝ තරග පාවාදීමට සැලසුම් සකස් කිරීම යන චෝදනාවන් මොවුන්ට එල්ලවී ඇත
Read Moreකොළඹ පී.සරා ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ ඉනිමක පරාජයෙන් බේරීමට ලකුණු 187ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුනු 122 කට සීමා විය.
Read Moreඑක්දින තරග තුනකට හා විස්සයි20 තරග තුනකට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරයකට එක්වීමට නියමිතය.
Read Moreශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය සියලු සහය ලබාදෙන බව මෙහිදී සභාපතිවරයා ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළේය.
Read More