ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිතව විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස්ට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
05දා දිනය නිමාවන විට රන් පදක්කම් දෙකක් ලබාගෙන සිටි නෝර්වේ තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය. රන් පදක්කමක් හා ලෝකඩ පදක්කම් සමග ස්ලෝවේනියාව සටහනේ දෙවැනි ස්ථානයට පත්වෙද්දී රන් පදක්කමක් ලබාගෙන සිටි චීනය එහි තෙවැනි ස්ථානය දිනාගත්තේය.
Read Moreඑංගලන්ත කණ්ඩායම කඩුලු 4කින් පරාජයට පත්කරමින් 19න් පහළ ලෝක කුසලානය පස්වැනි වතාවටත් තමන් සතු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රි ලංකාව හා පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලියට දින කිහිපයක් තිබියදී ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජන්ටිස් ලැන්ගර් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read More19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ පස්වැනි ස්ථානය වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 238ක දැවැන්ත පරාජයක් ලැබීය.
Read Moreඔලිම්පික් ඉතිහාසයේ ප්‍රථම වතාවට රොබෝවරු දෙදෙනෙක් දිය යට ඔලිම්පික් ගිණිසිළුවක් හුවමාරු කිරීම චීනයේදී සිදුවිය. හෙට (04දා) චීනයේදී ආරම්භවීමට නියමිත සීත සෘතු ඔලිම්පික් තරගාවලියට සමගාමීව චීනය මෙම අපූරු වැඩසටහන සංවිධානය කර තිබුණි.
Read Moreඔස්ට්‍රේලියාව සමගින් පැවැත්වෙන තරග 5කින් සමන්විත විස්සයි20 තරගාවලියේ පන්දු යැවීමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ හිටපු එක්දින නායකයෙක් මෙන්ම සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළේය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ එළඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරය සඳහා නම්කළ සංචිතයට ඇතුළත්ව සිටි තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නටද ’කෝවිඩ්-19’ වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ඔහුට මෙම තරග සංචාරය අහිමිවනු ඇත.
Read Moreතරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලියට එක්වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. අද අලුයම ඔවුන් ඔස්ට්‍රේලියා බලා පිටත්ව ගියේය.
Read Moreමෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායක දුනිත් වෙල්ලගේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට එක්ව තිබේ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව්හි පැවැත්වෙන අවුරුදු 19න් පහළ ලෝක ශූරතාවලියේ පළඟ ශූරතාව වෙනුවෙන් දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 65ක ජයක් හිමිවිය.
Read Moreඅවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවැති අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 4කින් පරාජයට පත්විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු වශයෙන් රුමේෂ් රත්නයක මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreටෙස්ට්, එක්දින හා විස්සයි20 පිටියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන ඩිලරුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබේ.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායමේ තරග පහකින් සමන්විත ඔස්ට්‍රේලියා විස්සයි20 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. දසුන් ශානකගේ නායකත්වයෙන් හා චරිත් අසලංකගේ උපනායකත්වයෙන් යුත් මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 20ක් ඇතුළත් වෙයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ සුපිිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යැවීමේ උපදේශක ලෙස බඳවාගැනීමට නියමිත බව වාර්තා වෙයි
Read Moreහිටපු ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම ක්‍රිකට් තාක්ෂණික උපදේශක කමිටුවෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි. පුද්ගලික හේතූන් මත ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වෙයි.
Read Moreසත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 3කින් පරාජයට පත්කරමින් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට වටයට සුදුස්කම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreසංචාරක සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 184කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති තෙවැනි එක්දින තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරග තුනකින් සමන්විත වූ එක්දින තරගාවලියද 2-1ක් ලෙස ජයග්‍රහණය කළේය.
Read Moreලෙජන්ඩ්ස් ලීග තරගාවලිය යටතේ ආසියානු ලයන්ස් කණ්ඩායම හා ඉන්දීය මහරාජාස් කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුුුලු 6ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය මහරාජාස් කණ්ඩායම සමත්විය.
Read Moreදිමුත් ආරම්භක පිතිකරුවා ලෙස නම් කර ඇති අතර නවසීලන්තයේ කේන් විලියම්සන් කණ්ඩායමේ නායකයා ලෙස නම්කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2021 වසරට අදාළව නම් කරනු ලැබූ විස්සයි20 කණ්ඩායම සඳහා ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග නම්ව තිබේ. මෙම කණ්ඩායමේ නායකත්වය පාකිස්තානයේ බාබර් අසාම් වෙත හිමිව තිබේ.
Read Moreදිවා - රාත්‍රි තරගයක් ලෙසින් මෙම තරගය පල්ලෙකැලේ පිටියේදී පැවැත්විණි. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාවේ කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුලු 8ට ලකුණු 302ක් රැස්කළේය. එයට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවා 50කදී කඩුුලු 9ට රැස්කළ හැකිවූයේ ලකුණු 280ක් පමණි.
Read Moreඅවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට ක්‍රීඩා කිරීමට පැමිණි නොවැක් ජොකොවිච්ට එම තරගාවලියට ක්‍රීඩා කිරීමකින් තොරව ඔස්ට්‍රේලියාවෙන් පිටව යෑමට සිදුව තිබේ.
Read Moreඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයෙන් වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත්වීමට විරාත් කෝලි කටයුතු කර තිබේ. දකුණු අප්‍රිකාව හා පැවැති ටෙස්ට් තරගාවලිය 2-1ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව ඔහු මෙසේ ටෙස්ට් නායකත්වයට සමුදීමට තිරණය කර තිබේ.
Read Moreජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ ගත් තීරණය යළි ඉවත් කර ගැනීමට භානුක රාජපක්ෂ තීරණය කර තිබේ.
Read Moreක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් භානුක රාජපක්ෂ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතර හමුවක් පවත්වා ඇති බව වාර්තා වෙයි.
Read Moreජොකොවිච් ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර සති දෙක සම්බන්ධයෙන් ඉදිරිපත්කළ තොරතුරුවල නිවැරදිතාව සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු බලධාරීන්ට සැකයක් මතුව තිබේ.එහිදි ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් ජොකොවිච් විසින් ව්‍යාජ සංචාරක ප්‍රකාශයක් ඉදිරිපත් කර ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
Read More