ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචාරයට නම් කළ ක්‍රීඩකයන් 18දෙනෙකුගෙන් යුත් සංචිතයෙන් ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කර තිබේ. ඒ ඔහු කිලෝමීටර 02 ධාවනය සාර්ථකව නිම කළද ’ස්කින්ෆෝල්ඩ්’ පරීක්ෂණය අසමත් වීම හේතුවෙනි.
ඉන්දියාව සමගින් පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියෙන් ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු භානුක රාජපක්ෂ ඉවත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව කටයුතු කර ඇති බව වාර්තා වෙයි.
Read Moreනෝර්වේ මෙවර තරගාවලියට සහභාගී වූ සියලුම රාජ්‍යයන් අතරින් රන් පදක්කම් 16ක් සමග සමස්ත පදක්කම් සටහනේ පදක්කම් 37ක් ලබාගෙන සිය දක්ෂතා පෙන්වා තිබේ.
Read Moreමැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ක්‍රිකට් ලෝලියෙක් බව බොහෝ දෙනා දන්නා කරුණකි. ’මැකෝ’ යන නමින් කා අතරත් ප්‍රසිද්ධ මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් අපූරු සටහනක් තබා තිබුණි.
Read Moreසත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩයම කඩුලු 5කින් පරාජයට පත්කරමින් දෙරට අතර පවැති පස්වැනි විස්සයි20 තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පස්වැනි විස්සයි20 තරගයේදී ජාත්‍යන්තර වරම් හිමිකරගත් ශ්‍රී ලංකා නවක ක්‍රීඩකයින් දෙපළ වන කමිල් මිෂාර හා ජනිත් ලියනගේ අවාසනාවන්ත ලෙසින් දුවද්දී දැවී යාම් දෙකකින් ආපසු ක්‍රීඩාගාරයට ගියේය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර එළැඹෙන 24 දා ආරම්භවීමට නියමිත විස්සයි20 තරගාවලිය අවිශ්ක ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් හා ණුවන් තුෂාරට අහිමි වී තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති සිවුවැනිි විස්සයි20 තරගයද ජය ගැනමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
Read Moreශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත සිවුවැනි හා පස්වැනි විස්සයි20 තරග දෙක වේග පන්දු යවන ක්‍රීඩක ණුවන් තුෂාරට අහිමි වී තිබේ. ඒ තෙවැනි විස්සයි20 තරගයේදී ඔහු ආබාධයකට ලක්වීම හේතුවෙනි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදු කිරීමට නියමිත තරග සංචාරය සඳහා දිවා -රාත්‍රී ටෙස්ට් තරගයක්ද ඇතුළත් කර තිබේ. මෙම තරග සංචාරය සඳහා විස්සයි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වෙයි.
Read Moreසංචාරක ශ්‍රීී ලංකා කණ්ඩායම පරාජය කරමින් තරග පහකින් සමන්විත විස්සයිි20 තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
Read Moreතුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවඩ් ආසාදනය වී තිබේ. ඒ් අනුව ඔස්ට්‍රේලයා කණ්ඩායම සමගින් අද පැවැත්වමට නියමිත තීරණාත්මක තෙවැනි වීස්සයි 20 තරගයද ඇතුළුව තරග තුන අහිමී වෙනු ඇතැයි වාර්තා වෙයි.
Read Moreශ්‍රි ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් කොවිඩ් 19 රෝගයෙන් සුවය ලබා නැවත කණ්ඩායමට එක්ව ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඔහු තෙවැනි තරගයේ පටන් කණ්ඩායම සමග රැදෙනු ඇත.
Read Moreආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක “ජාත්ය න්තර තරගයක් අතරතුර අසභ්‍ය වචන භාවිත කිරීම” හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට සෘණාත්මක ලකුණක් ලබා දී තිබේ. එසේම ඔහුට අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.
Read Moreශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ඊයේ (13දා) පැවැති දෙවැනි විස්සයි20 තරගයේදී හයේ පහරක් වළක්වා ගැනීම වෙනුවෙන් උත්සාහ කිරීමේදී ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියා සුපිරි පිතිකරු ස්ටීව් ස්මිත්ගේ තත්ත්වය යහපත් බව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පවසයි.
Read Moreමෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට එක්ව සිටි ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ හා චාමික කරුණාරත්න ඉන්දීීය රුපියල් මිලියන 5 බැගන් (ශ්‍රී ලංකා රුපියල් මිලියන 14කට) අලෙවි විය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි පන්දුවාරයෙදී පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති දෙවැනි තරගයද ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග පහකින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-0ක් ලෙස ඔස්ට්‍රේලියාව ඉදිරියෙන් පසුවෙයි.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් වූ ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක චරිත් අසලංක පළමු වටයේදී අලෙවි නොවීය.
Read Moreශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ඉන්දීය ප්‍රිමියර් ලීග ක්‍රිඩක වෙන්දේසියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 70කට අලෙවි විය. ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 196කි. ඔහුව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩයම විසින් මිලට ගත්තේය.
Read Moreශ්‍රී ලංකාවේ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඉන්දීය ප්‍රිමියර් ලීග වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 2ක මුදලකට අලෙවි විය. එය ආසන්න වශයෙන් රුපියල් කෝටි 5.6ක මුදලකි. ඔහු ලක්නව් කණ්ඩායම විසින් මිලදී ගත්තේය.
Read Moreලසිත් මාලිංග පන්දු යැවීමේ ඉරියව්වට සමාන අයුරින් පන්දු යවන නුවණ් තුෂාරට ජාත්‍යන්තර විස්සයි20 තරග වරම් ලැබී තිබේ. ඒ ඔස්ට්‍රේලියාව සමගින් අද පැවැත්වෙන විස්සයි20 තරගයේදීය. බිනුර ප්‍රනාන්දුට කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් තුෂාරට මෙසේ විස්සයි20 වරම් හිමව තිබේ.
Read Moreශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දු කොවිඩ් ආසාදිත වී තිබේ. ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර සිඩ්නිහි පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි20 තරගයට පෙරාතුව කළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් ඔහු මෙසේ කොවිඩ් ආසාදිත බවට තහවුරු වී තිබේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලීයට අදාළ ක්‍රීඩක වෙන්දේසියේදි ශ්‍රි ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනීඳු හසරංග ඉන්දීිය රුපියල් කෝටි 10.75 මිලකට (ශ්‍රීී ලංකා රුපීයල් 28.81 ) මිලදී ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත්විය.
Read Moreමෙවර ඉන්දීය ප්‍රිිමියර් ලීග ක්‍රිකට් තරගාවලියේ ක්‍රිඩක වෙන්දේසියට ඉදිරිපත්ව සිටින ශ්‍රී ලංකාවේ වනිඳු හසරංගට වාර්තා ගත ඉල්ලුමක් ලැබී තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් න්‍යාය අනුව ලකුණු 20කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු විස්සයිි20 තරගය ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
Read Moreඇත්ත වශයෙන්ම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රභල තරුණ පිතිකරුවෙකුට තරග පාවාදීමක් සඳහා යෝජනා කර තිබුණා. ඔහුට යෝජනා කර තිබුණේ හිට් විකට් එකකින් දැවී යන ලෙස. ඒ සඳහා විශාල මුදලක් ලබාදිය හැකි බවට ඔහුට දන්වලා තිබුණා. ඒ යෝජනාව කර තිබුණේ දැනට ශ්‍රී ලංකාවේ මැණික් ව්‍යාපාරයේ යෙදෙන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත්‍රයෙක් හා ඔහුගේ මිතුරෙක්. එම අවස්ථාවේදීම එම ක්‍රීඩකයා ඒ පිළිබඳව අපිව දැනුවත් කළා.
Read Moreබීජිං 2022 ශීත ඍතු ක්‍රීඩා උළෙල ඉතිහාසයේ ’’වඩාත්ම ස්ත්‍රී පුරුෂ සමාජභාවය සමතුලිත’’ ශීත ඍතු ක්‍රීඩා උළෙල ලෙස ප්‍රකාශයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශයට පත්කර තිබේ. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් නිකුත් කරන ලද දත්ත උපුටා දක්වමින් කියුබාව පදනම් කරගත් ප්‍රෙන්සා ලැටිනා ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ බීජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලට එක්ව ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් සියයට 45ක් කාන්තාවන් බවයි. මෙය වාර්තා ගත අගයක් බව එම පුවත් සෙවය පවසයි.
Read Moreපාකිස්තාන ප්‍රිමියර් ලීග තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා තමන් පකිස්ථානයට යාමට කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට පැමිණි විට අවාසනාවන්ත සිදුවීමටකට මුහුණ දීමට සිදුවූ බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම වත්මන ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරක රොෂාන් මහානාම පවසයි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම භාවිත කරන ක්‍රිකට් ඇඳුම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි අවධානයක් යොමුව තිබේ.
Read More