මැයි මස උද්ධමනය ඉහළට
- 31 05 2021
- 20:52
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමන, 2021 අප්‍රේල් මාසයේ පැවති 3.9% සිට මැයි මාසයේදී 4.5%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ආහාර මෙන්ම ආහාර නොවන කාණ්ඩයේ අයිතමවල මිල ගණන්හි සිදුවූ ඉහළ යෑම මේ සඳහා හේතු වී ඇත. එහිදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය අප්‍රේල් මස පැවති 9.0% සිට මැයි මාසයේදී 9.9% දක්වා ඉහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය අප්‍රේල් මස පැවති 1.8% සිට 2.2%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
