saravita-anim2

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

2026 අප්‍රේල් මස 09 වන බ්‍රහස්පතින්දා

Business - timelapse 12354 hours ago

LATEST

දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 7.4ක් ඉදිකිරීම් ක්ෂේත්‍රය සතු වෙයි

calendar_today 2018 ජුලි 09 - 15:09 remove_red_eye - 207  

ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වාර්ෂික නිමැවුම් අගය ඇ.ඩො. බිලියන 03ක් හෙවත් රු.බිලියන 483ක් වෙයි.

ස්මාට් සමාජ කවයන්හි (SMART SOCIAL ClRCLE) ක්‍රියාකාරිත්වය තවදුරටත් පුළුල් ආකාරයෙන් සමාජගත කිරීම අරමුණයි.

Read More

2018 අප්‍රේල් මස සංචාරක පැමිණීම් පසුගිය වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 12.6%කින් වර්ධනය වී ඇත.

Read More

CA Sri Lanka, CMA Sri Lanka සහ AAT Sri Lanka එක්ව දියත් කළ උපයාමාර්ගික නිවෝත්පාදනය හඳුන්වා දෙයි

Read More

ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල 2018 සඳහා වූ www.pma.gov.lk වෙබ් අඩවිය ජාලගත කිරීමද මෙහිදී සිදුකෙරිණි.

Read More

අසත්‍ය පුවත් පිළිබඳ කතා කරන සමයක වාරණය හෝ තහනම් කිරීම යනු එම පුවත්වලට තවත් ප්‍රචාරයක් ලබාදීම වැන්නකි.

Read More

’හරිත’ ලෙස වර්ග කෙරුණු ශ්‍රී ලාංකේය ඉදිකිරීම් සමාගම්, ඔවුන්ගේ නිෂ්පාදන ද්‍රව්‍යවල, ඉදිකිරීම් පිළිවෙත් හා වෘත්තිකයන්ට හරිත ලකුණු

Read More

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් 7.25% සහ 8.50% මට්ටමේම.

Read More

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකරුවෙකු විසින් කරනු ලබන ව්‍යාපාර කටයුතු මාස 06ක කාල සීමාවක් සඳහා තවදුරටත් අත්හිටුවයි.

Read More

ලංකා සතොස පිරිවැටුම රු.බිලියන 31ක් දක්වා ඉහළ අගයක් ගෙන ඇති අතර, එය මේ දක්වා වාර්තා කළ ඉහළම පිරිවැටුම බවද කියයි.

Read More

මේ යටතේ යූරෝ මිලියන 85ක් නෙදර්ලන්තයෙන් ලැබී ඇති අතර, ඊට අදාළ ගිවිසුම මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තබා ඇත.

Read More

තවමත් වැඩි මිලට ගෑස් විකුණන වෙළෙඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරිය වැටලීම් සිදුකරයි.

Read More

තමා කෙරෙහි තබා ඇති විශ්වාසය ගැන ජනපති ට්‍රම්ප්ටත්, රාජ්‍ය ලේකම් පොම්පිඕටත් ඉතා කෘතඥ වන බව ඇලයිනා ටෙප්ලිට්ස් පවසයි.

Read More

මින් ඉදිරියට ඔක්ටේන් 95 පෙට‍්‍රල් සහ සුපර් ඩීසල් වෙනුවට, අතිශය කාර්යක්ෂම ඉන්ධන වර්ගයක් වන Euro 4 ඉන්ධන භාවිත වේ.

Read More

96 වැනි ජාත්‍යන්තර සමුපකාර දිනයේ තේමාව වන්නේ ’’තිරසාර භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සහ පරිභෝජනය’’ යන්නයි

Read More

බැංකු අංශයේ විදේශ වත්කම් ද ඇතුළත් මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2018 අප්‍රේල් මස අවසානයේදී ඇ.ඩො.බිලියන 12.3ක්

Read More

සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපීපෙනෙන ලෙස ඉහළ යයි.

Read More

2007 වසරේ සිට දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු සම්පාදනය කිරීමේ පූර්ණ වගකීම ජනලේඛන හා සංඛ්‍යාලේඛනයට පැවරෙයි.

Read More

රවි කරුණානායක මහතා විසින් දිගින් දිගටම චෝදනා කළද, ඔහු ඉදිරිපත් කරන චෝදනා සනාථ කෙරෙන කරුණු කිසිවක් ඉදිරිපත් කර නොමැත

Read More

පසුගිය වාරයට සාපේක්ෂව 1.21% ක වර්ධනයක් අත්පත් කරගෙන ඇති බවත් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

Read More

කොටස්වල ආයෝජනය, මූල්‍ය ප්‍රකාශ අවබෝධ කරගැනීම, කොටස් තෝරාගැනීම හා ආයෝජනය ආදී තොරතුරු සාකච්ඡාවට

Read More

ලාල් ගිරිහාගම මහතා ගලගෙදර තුම්පනේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස දෙවරක් කටයුතු කර ඇති අයෙකි

Read More

රෝගියෙක් රෝහලට ඇතුලත් කර ගැනීමේදී බාකෝඩ් පතක් ලැබෙන අතර, ප්‍රතිකාර ලබාගැනීම ඇතුළු සියලු සේවා ඉතා විධිමත් හා කාර්යක්ෂමව

Read More

2002 වසරේදී මුල්වරට ආරම්භ කරන ලද මෙම INCO කර්මාන්ත ප්‍රදර්ශනය මෙවර පවත්වා තිබුණේ 16 වැනි වරටය

Read More

මීට සමගාමීව රාජ්‍ය අංශයේ ආයතන සමග අපනයනකරුවන්ට ඔවුන්ගේ වෙළෙඳ ගැටලුවලට විසඳුම් ලබාගැන්ම සඳහා අවස්ථාව

Read More

මෙම තෙදින සංචාරය වෙනුවෙන් ඉන්දීය ගුවන් හමුදාවේ C-17 ග්ලොබ්මාස්ටර් ගුවන් යානයක් ලබාදී ඇත

Read More

නව ආනයන අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය 1995 වසරේදී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්වූ කීර්තිමත් නිලධාරිනියකි

Read More

ශ්‍රී ලංකාව තුළ ව්‍යවසායක පාරාදීසයක් වෙනුවෙන් හඳුන්වා දුන් ණය යෝජනා ක්‍රමයක්

Read More

2018 මාර්තු සිට අඛණ්ඩව උද්ධමනය 3.0% ට වඩා අඩු අගයකලු

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ලැබූ වැඩිම ඒකීය සෘජු ආයෝජන මුදල ලෙස සැලකෙන හම්බන්තොට වරාය ආයෝජනයට අදාළ අවසන් අදියර සඳහා වූ චෙක්පත චයිනා මර්චන්ට් හෝල්ඩිංග්ස් සමූහය ශ්‍රී ලංකා වරාය අධිකාරියට ලබාදී ඇත.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.