නොවැම්බර් මස උද්ධමනය සියයට 5.2ක් දක්වා පහළට
ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේ පැවති 5.5% සිට නොවැම්බර් මාසයේදී 5.2%ක් දක්වා පහළ ගොස් තිබේ.
නොවැම්බර් මාසයේ පැවති ඉහළ පදනම් අගම මගින් ඇති වූ සංඛ්යානමය බලපෑම මේ සඳහා හේතු වී ඇත. නොවැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 9.4%ක් දක්වා පහළ ගියද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය 1.7%ක් දක්වා ඉහළ ගොස් තිබේ.
popular news
-
Don Tuesday, 29 December 2020 10:52 AM
The fraudsters who does the laundry work, must be not going to purchase any domestic provisions from markets in Sri Lanka, who declared these National Consumer Indices !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

