ජාත්‍යන්තර සංචිත ආනයන මාස 3.7කට සමාන වීමක්
- 12 03 2021
- 09:00
- {{hitsCtrl.values.hits}} views
- ෂමිල පෙරේරා
2021 ජනවාරි මස අවසානය වනවිට දළ නිල සංචිත ප්‍රමාණය ඇ.ඩො.බිලියන 4.8ක් විය.
මෙය ආනයනික මාස 3.7කට සමාන වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
කෙසේ වෙතත් දළ නිල සංචිත සහ බැංකු අංශයේ විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය 2021 ජනවාරි මාසය අවසානයේදී මාස 5.7ක ආනයන ආවරණය කිරීමට ප්‍රමාණවත් වන පරිදි ඇ.ඩො.බිලියන 7.6ක් වන බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
