ෆාම්තෙල් ආනයනය කිරීමේදී ලීටරයක් වෙනුවෙන් අතිරේක රුපියල් 100ක බද්දක් පැනවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
එසේම අත්‍යාවශය නොවන ද්‍රව්‍ය ආනයනය කිරීම සීමා කර ඇති බවත් බදු වැඩි කර ඇති බවත් ඔහු පැවැසීය.
පසුගිය වසරේදී ලංකාවේ වගා කළ හැකි අති එළවළු හා පළතුරු ආනයනය කර ඇති බවත් ඔහු සඳහන් කළේය.