රාගම පොලිස් බල ප්ර දේශයට ඇඳිරි නිතිය
- 1 08 2026
- 21:55
- {{hitsCtrl.values.hits}} views
- ..
නැවත දැනුම් දෙන තුරු ශ්රී ලංකා පොලිසිය විසින් රාගම පොලිස් බල ප්රදේශයට ඇඳිරි නීතිය පනවා තිබේ. මහර බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සහ මැඩපැවැත්වීම මූලික අරමුණ කරගනිමින් මෙම පියවර ක්රියාත්මක කර තිබේ.
මහජන සාමය යළි ස්ථාපිත කිරීම සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් එම ප්රදේශය පුරා ආරක්ෂක පියවරයන් දැඩි කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
