හුවාං නැවත පත්කිරීමට ට්‍රම්ප්ගෙන් බලපෑම්
චීන ඔත්තුකාරියක බව කියන කාන්තාවක සමග පැවැත්වූ ඳසමබතාවක් අණාවරණය වීමත් සමග සිය ධුරයෙන් ඉල්ලා අස්වූඒන්වීඩියා හිටපු ප්‍රධාන විධායක නිලධාරි ජෙන්සන් හුවාං නැවතත් එන්වීඩියා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පත්ව තිබේ.
හුවාං නැවත සමාගමේ ප්‍රධාන විධායක ධුයට පත්කරන ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකරන ලද බලපෑම හේතුවෙන්මෙසේ යළිත් හුවාං එම තනතුරට පත්කර ඇති බව වාර්තා වෙයි.
එක්සත් ජනපද ජනාධිපතිවරයා පැවසුවේ හුවාං නැවත සමාගමට එක්කර ගැනිම "ඒත්තු ගැන්වීමට" තමා "ගිවිසුම ඇති කළ" බවයි.
හුවාං ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පත්විමත් සමග ඇමෙරිකාවේ මෙන්ම ආසියාවේ කොටස් වෙළඳ පොළ තුළ නැවතපිබිදීමක් ඇතිවූ අතර ඇමෙරිකාවේ S&P 500 දර්ශකයේ සතියක් පුරා පැවති පාඩු රේඛාවද අවසන් විය.
Huang ඉවත් වීමෙන් පසු Nvidia හි කොටස් මිල තියුනු ලෙස පහත වැටුණු නමුත් සඳුදා ඔහු නැවත පත් කිරීමෙන් පසු කොටස්මිල 31% කින් ඉහළ ගියේය. ඒත් සමගම සමාගමේ වෙළඳපල වටිනාකමට ඩොලර් ට්‍රිලියන 1 ක් පමණ එකතු විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
