හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට
- 17 04 2021
- 06:24
- {{hitsCtrl.values.hits}} views
- ..
උදාවු සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය අදට යෙදි තිබේ.
අද පෙ.ව 7.16ට දකුණු දිශාව බලා ,හිසට නුගපත්ද ,පයට කරඳපත්ද තබා ,නිල් පැහැති වස්ත්රාභාරණයෙන් සැරසි නුග මිශ්‍ර නානුද ,තෙල්ද ගා ස්නානය සිදුකරන ලෙසයි නැකැත් චාරිත්‍රවල දැක්වෙන්නේ.
එසේම හිසතෙල් ගෑමේ චාරිත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවේනේදි පැවැත්විමට නියමිතව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
