ජාතින් අතර පවතින එකමුතුව භාවයට හානි කිරීම සඳහා සිය සමාජ මාධ්‍ය ඔස්සේ වැකියක් ප්‍රකාශය කරමින් හලාවත ජනතාව අතර ඇතිවූ නොසන්සුන්තාවට මුල් වූ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. මෙම නොසන්සුන්තාව හේතුවෙන් හලාවත නගර සීමාවට හෙට අලුයම 6 දක්වා පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.