හරීන්ගෙන් පැය තුනක ප්‍රකාශයක් ගනියි
- 28 05 2020
- 14:39
- {{hitsCtrl.values.hits}} views
- ..
හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය අද (28දා) කොළඹ අපරාධ කොට්ඨාසය පැය 3 ට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා ගත්තේය.
ගම්පහ දිස්ත්‍රික් එක්සත් හිටපු ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතාගේ වීඩියෝවක් සමාජ ජාලා වෙබ් අඩවි වලට අඩවි වලට මුදා හැර බව කියන සිද්ධියට අදාළව ඔහුගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාසය පෙනී සිටින ලෙසට කර තිබු දැනුම් දීමට අනුව හරීන් ප්‍රනාන්දු මහතා අද (28) පෙරවරු 10.00 ට පමණ එහි පැමිණ සිටි අතර ප්‍රකාශ ලබා දීමෙන් පසු පස්වරු 1.00 ට පමණ පිටව ගොස් තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
