හෙරෝයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
- 2 08 2020
- 14:40
- {{hitsCtrl.values.hits}} views
- ..
හෙරෝයින් බවට සැක කෙරෙන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 769ක් සමඟ කාන්තාවක් හසලක ප්‍රදේශයේදි පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය සතුව තිබි රු 650 ,000ක්ද සොයා ගෙන තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
