හොරොයින් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
- 11 01 2019
- 13:00
- {{hitsCtrl.values.hits}} views
- ..

ගල්කිස්ස ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 205ක් සහ ග්රෑම් 120ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක ගල්කිස්ස අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීහු පවසති.
මේ පිළිබඳව ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබේ.
සැකකරු අද (11දා) ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරීපත් කිරීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
