හොරයින් සමග වීදෙශිකයන් ඇතුලු 6ක් කොටුවෙයි
- 25 02 2020
- 10:20
- {{hitsCtrl.values.hits}} views
- ..

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිළදාරීන් කණ්ඩායමක් දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (24) රාත්‍රිෙය් සිදුකල වැටලීමකදී හොරයින් කිලෝග්රැම් 04ක් සහ කාර් රථ 02ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර වයස 26 හා 28 වියේ පසුවන මාලදිවයින් ජාතිකයන් තිදෙනෙකු ද සිටින අතර සැකකරුවන් අද (25) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්දයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
