හෙරොයින් කිලෝ 3ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- 29 02 2020
- 17:02
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
හෙරොයින් කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
නෙලුම් පෙදෙසේදී ත්‍රි රෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ගෑම් 2.257ක් සොයාගෙන තිබේ.
සැකකරුගෙන් තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී කලපුවාව ප්‍ර දේශයේ නිවසක් පිරීක්ෂා කර තවත් හොරොයින් කිලෝ 1.010ක් අත්අඩංගුවට ගෙන තිබේ.
අවුරුදු 35ක් වන සැකකරු දින 7ක රඳවුම් ලියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අපේක්ෂා කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
