ශ්‍රී ලංකාවට නැගෙනහිර දිග මුහුදු ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 275 අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සමත්ව තිබේ.
රාජ්‍ය බුද්ධි සේවාව විසින් ලබාදී තිබුණ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
මෙම හෙරොයින් තොගයත් සමග සැකකරුවන් පස් දෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ.
බහුදින ධීවර යාත්‍රාවකින් මෙම හෙරෙයින් තොගය සොයාගෙන ඇති අතර එවා ලංකාවට ගෙන එමින් තිබියදී අත්අඩංගුවට ගෙන තිබේ.
මේ වන විට සැකකරුවන් හා මත්ද්‍රව්‍ය තොග ලංකාවට ගෙන එමින් තිබේ.