ව්‍යාජ වීසා භාවිත කොට ඇල්ජීරියාවට යෑමට උත්සාහ කළ සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (16දා) උදෑසන කටුනායකදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට පත් සැකරකරුවන් කටාර් හරහා ඇල්ජීරියාව බලා යෑමට සැලසුම් තිබූ බවද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඒ සඳහා මෙම සැකකරුවන්ට උපකාර කළ බවට සැකකරන පුද්ගලයන් දෙදෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.