මෝටර් රථ හා වෙනත් භාණ්ඩ කොළඹ හා මහ්බන්තොට වරායෙන් නිදහස් කිරිම වෙනුවෙන් නියොජ්‍ය පොලිස්පති පුස්සල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් නම්කර ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
මේ වන විට හම්බන්තෙට වරාය තුළ ආනයන කළ මෝටර් වාහන 6600 ක් හා කොළඹ වරායේ මෝටර් වාහන 500ට අඩු ප්‍රමාණයක් ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.මෙම වාහන නිදහස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ඒ සඳහා අවසර ලබා ගැනීමට ක්‍රියාපටිපාටියක් නිර්මාණය කර ඇති බවත් ඔහු පැවැසීය.
මේ වන විට හම්බන්තොට හා කොළඹ වරයා තුළ භාණ්ඩ නිදහස් කර ගැනිම විශාල තදබදයක් ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.