හම්බන්තොට වනය අහිමි වනඅලි මහපාරේ
- 20 01 2019
- 12:51
- {{hitsCtrl.values.hits}} views
- ..
හම්බන්තොට මිරිජ්ජවිල ප්රදේශයේදී වනඅලි රංචුවක් මාර්ගය හරහා ගමන් කරන අකාරය ඊයේ( 19 ) රාත්රී 9.30 පමණ කැමරාවේ මෙලෙස සටහන් විය.
හම්බන්තොට සිදුකරන දැවැන්ත සංවර්ධනයත් සමඟ වනය අහිමි වනඅලීන් මේ ආකාරයෙන් මාර්ගයන් තුළට පැමිණෙන බව මේ තුලින් පැහැදිලි වේ .
හම්බන්තොට - රාහුල් සමන්ත
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
