හම්බන්තොට ධිවර වාරායේ ධිවරයින් 57දෙනෙකු සහ පසුගිය දිනයන්හි විවිධ හේතු තුල ගම්පහ ප්‍රදේශයේ සංචරයේ යෙදුනු තිදෙනෙකු ඇතුළු 60දෙනෙකුගේ හම්බන්තොට ධිවර වරාය පරිශ්‍රයේදී අද (23) දින PCR පරීක්ෂණ සදහා නියැදි ලබාගන්නා ලදී.
මෙහිදී පැලියගොඩ ප්‍රදේශයේ සංචාරයේ යෙදුනු හම්බන්තොට වාරායේ ධිවරන් හයදෙනෙකුගේ ද මේ ආකාරයන් PCR පරීක්ෂණ සිදුකල අතර අනෙකුත් ධීවරයින්ගේ PCR පරීක්ෂණ සිදු කරඇත්තේ අහඹු ලෙස තෝරාගෙන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනු ලැබුවේ.
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි