ෙයාපනය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් හා යුද හමුදා නිලධාරින් එක්ව සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී පලෙයි, චුන්ඩිකුලම් ප්ර දේශයේ ලඳු කැලෑවක තිබී හිමිකරුවෙකු නොමැති කේරළ ගංජා කිලෝ 140.800ක් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි. මෙම ගංජා තොගය විමර්ශන කටයුතු සඳහා පලෙයි පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබේ. මෙම ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 19.6ක් පමණ වෙයි.