Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව මීළග ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත වන බවත් රටේ ප්‍රධාන තනතුර වන්නේ අග්‍රාමාත්‍ය ධුරය බවත් ජනපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රත්නපුර නිවිතගල පැවැති වැඩසටහනකදී ඔහු මේ බව සඳහන් කළේය.
ඒ අනුව දේශපාලන ක්ෂේත්රයේ සියලුදෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළග ජනාධිපතිවරණයක් පිළිබඳව නොව රටට හොද අග්‍රාමාත්‍යවරයෙක් තෝරා පත් කර ගැනීම පිළිබඳව බවත් ජනපතිවරයා සඳහන් කළේය.
popular news
Missaka Saturday, 08 September 2018 06:16 PM
දැන් ඉන්න අගමැති වරයා දුෂණයෙන් තොරව දුෂණය කරනවා, රටේ දේවල් ඔක්කොම ටික විකුනනවා. රාජපක්ෂට බැන බැන තව තව නය ගන්නවා ඇමතිවරුන්ගේ වියදම දරාගන්ට. මිනිස්සු සංවර්ධනය ගැන සිහින මවනවා!
Reply : 0 2
කපිල Saturday, 08 September 2018 10:10 PM
ඒ කියන්නේ දැන් ඉන්න කෙනා හොඳ නෑ කියන එකනෙ.
Reply : 0 2
Champa Saturday, 08 September 2018 11:04 PM
ජනාධිපතිතුමා කලබල නොවී ඉන්න. ඊළඟ අගමැති කවුද කියලා මිනිස්සු තීරණය කරලා ඉවරයි.
Reply : 0 1
Champa Saturday, 08 September 2018 11:28 PM
මේ කතාවට රැවටිලා JVP එකේ සංශෝධනයට එකඟ වෙන්න එපා. මේ හදන්නේ මහින්දව පරද්දුව මදිවට, නැවත ජනාධිපතිවරණයකට ඉල්ලන්න තියෙන අවස්ථාව නැති කෙරුව මදිවට, දැන් අගමැතිකමත් නැති කරන්න. මේ කතාව කිව්වේ වෙනදෙකට. බය වෙන්න ඇති පුටුවට වදියි කියලා. ඊළඟ ජනාධිපති කවුරු වුනත් ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ කොමිසම් ටික අහෝසි කරන එක. මේ කොමිසම වල හැම එකකම ඉන්නේ දේශපාලකයන් සහ හෙන්චයියන්. උදාහරනයක් විදිහට පාර්ලිමේන්තුව අවුරුදු 41/2 කින් විසිරෙව්වත් අගමැති, විපක්ෂනායක සහ කතානයක තවමත් ව්‍යවස්ථාදායකයේ වැඩ කරනවා කියලා 19 වෙනි සංශෝධනයේ තියෙනව. ඒ තනතුරු එහෙම්මම තියෙනව ඊළඟ චන්දෙ තියල අලුත් පාර්ලිමේන්තුවක් පත් කරනකම්. අනිත් එක රනිල් පැරදුනත් ආපහු විපක්ෂ නායකයා වෙලා ආවත් ආපහු අර ව්‍යවස්ථාදායකයේ වැඩ කරනවා. මේ කතාව ජනාධිපතිගේ සුපුරුදු මහජනයා සහ විශේෂයෙන් ඒකාබද්ධ විපක්ෂය නොමඟ යවන්න කරන දෙයක්. මේකට රැවටිලා JVP හරහ රනිල් ගෙන උගුලට අහු වෙන්න එපා. 20 ගේන්නේ මැතිවරණ වෙනස් කරන්න කල් දාන්න සහ දීර්ඝ කරගන්න. පැහැදිලිවම පෙන දේ තමයි හැම දේම කරන්නේ මහින්දට ආපහු එන්න තියෙන ඉඩ අහුරන්න කියලා. MR නීති උපදෙස් ගන්න ඕනේ ගෝමින් දයාසිරි වගේ කෙනෙක්ගෙන්
Reply : 0 0
Champa Sunday, 09 September 2018 01:26 AM
මේ 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කියන කතාව වැරදියි. පාර්ලිමේන්තුවේ 2/3න් විධායක ජනාධිපතිවරයෙකුගේ බලතල අගමැතිවරයෙකුට හෝ කොමිසමකට පවරන්න බැහැ. මේ ලනුව දීල තියෙන්නේ රනිල්. ජනාධිපතිවරයෙකුට දෙපාරකට වඩා ඉල්ලන්න බැහැ, ද්විත්ව පුරුවැසියන්ට ඉල්ලන්න බැහැ, පාර්ලිමේන්තුව අවුරුදු 4 1/2 කට මෙහා විස්රුවන්න බැහැ වගේ දේවල් 2/3 කින් සම්මත කරගන්න පුළුවන්. නමුත් විධායක ජනාධිපතිවරයෙකුගේ බලතල එහෙම පවරන්න බැහැ හිතෙන හිතෙන විදිහට. ඒකට ජනමත විචාරණයක් තියන්න ඕනේ. මේ කතාව එක්කෝ දන්නේ නැති නිසා කියන එකක්. නැත්නම් රනිල් දීපු ලනුව ගිදටම ගිල ගෙන ඉන්නවා.
Reply : 0 1
සෙනෙවි Sunday, 09 September 2018 08:51 AM
පොරට ඒ පුටුවෙත් වාඩි වෙන්න හිතිල වගේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd