වහාම තම රෝහල්වෙත ගොස් මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂණ සිදුකරන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හදිසි මරණ පරීක්ෂණවරුන්ගෙන් ඉල්ලා සිටියි.
ප්‍රහාරවලින් මියගිය පුද්ගලයන්ගේ දේහයන් කඩිනමින් ඥාතීන් වෙත භාරදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් එම අමාත්‍යාංශය ඉල්ලා සිටියි.