හුදකලා කර ඇති බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් (19) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 27 දෙනෙකු හදුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
හුදකලා කර ඇති නොර්වුඩ් සෙන් ජොන් ටිලරි , හැටන් ඇන්ෆිල්ඩ් , නොර්වුඩ් බිලින්කිබොනි, බටල්ගල , බගවන්තලාව ටින්සින් , චැපල්ටන් ,එල්ටොප්ස් යන වතු වලින් එම අසාදිතයන් 27 දෙනා හදුනාගත් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
නව අසාදිතයන් 27 දෙනාගේ ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කර පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.