ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දිනයේදී අසනීප නිවාඩු වාර්තා කර වාත්තීය ක්රියාමාර්ගයක් ආරම්භ කිරීමට සමස්ථ ලංකා හෙද සංගමය තීරණය කර ඇත.
හෙද හෙදියන්ට කොවිඩ් එන්නත ලබාදීමේ ඇතිවී ඇති ගැටලු සහ තවත් ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්රියාමාර්ගය ආරම්භ කර ඇත.