රුපියල් මිලියන 125ක අල්ලසක් ලබාගැනිම ඇතුළු අධිචෝදනා 4ක් යටතේ හිටපු රේගු අධිකාරිවරුන් 4 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර අද යළි නඩු පවරනු ලැබිය.
ශ්රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සඳහා වාහන අමතර කොටස් ආනයනය කරන ආයතනයකින් මෙම ලබාගත් බවටයි ඔවුන්ට චෝදනා එල්ල වි ඇත්තේ