ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදයේ තුළ පළමු වතාවට හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමරතුංග මහත්මිය දැක ගැනීමට හැකිවිය. සෝභිත හිමියන්ගේ තෙවැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඊයේ (08දා) කොළඹ නව නගර ශාලාවේ පැවැති උත්සවයට ඇය එක්වීය.
2014 වසරේ නොවැම්බර් මසයේදී එවකට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාවූ මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙසින් ජනපතිවරණයට ඉදිරිපත්වනට බවට ප්‍රකාශ කළේ නව නගර ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ඡායාරූප ශමීර රාජපක්ෂ




