එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙක් හා නියොජ්‍ය අමාත්‍යවරයෙක් වන එච්. ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වි තිබේ.
කරවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අද (18දා) අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන 73 වැනි වියේ පසුවන ඒ මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු පසුවට දැනුම් දීමට නියමිතය.
වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන කෑගල්ල දිස්ත්‍රික් සාරතී දුෂ්මන්ත මිත්‍රපාල මහතාගේ පියාවන්නේද එච්.ආර්. මිත්‍රපාල මහතායි.