හිටපු LTTE සාමාජිකයන් ඇතුළු පිරිසකට නිදහස
- 24 06 2021
- 10:17
- {{hitsCtrl.values.hits}} views
- ..
පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 94 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව තිබේ. බන්ධනාගාර ගතව සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද ඒ අතරට අයත් වෙයි. මීට අමතරව වෙනත් වැරදිවලට සම්බන්ධ තවත් 78 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
