කොළඹ සිට පිට පළාත්වලට යන පුද්ගලයින්ට අහඹු ලෙස පී සී ආර් පරීක්ෂණ සදහා යොමු කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
යුදහමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට පළාත්වලට යාහැකි මාර්ගයන් ඉලක්ක කරගනිමින් හෙට සිට මෙය ක්‍රියාන්විත කිරිමට බලාපොරෝත්තු වන බවයි.