හෙට (09දා) සිට 11 දා දක්වා දිවයිනේ උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වල සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝල තත්ත්වයක් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.