හෙට (16) දිනයේ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශට පත් කළ තිබුණද කෙරෝනා වෛරසය හේතුවෙන් රෝහල් කටයුතු අබණ්ඩව පවත්වාගෙන ගැනිම සඳහා සෞඛ්‍ය සේවයට අයත් සියලු සේවාවාවන් අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස පවත්වාගෙන යාමට තිරණය කර තිබේ.
එම නිසා සෞඛ්‍ය සේවාවන් සඳහා නිවාඩු දිනයක් නොවන බවත් සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය අමාත්‍යාංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය සඳහන් කරයි.