නව කොරෝනා හෙවත් කෝවිඩ් 19 වෛරසය රටපුරා පැතිරි යා වැළැක්විම අරමුණු කරගෙන හෙට (16) දිනයේදි ප්‍රකාශයට පත් කරන ලද රජයේ නිවාඩු දිනය පෞද්ගලික අංශයටද ලබා දෙන ලෙස ඉල්ලිමක් කර තිබේ.
ඒ නිපුණතා සංවර්ධන , රැකි රක්ෂා කටයුතු සහ කම්කරු සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අදාළ නිලධාරින්ගෙන් ඉල්ලා සිටියි.