අද දින ප.ව 3.00 සිට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍යම කොටසේහි පවතින අඩු පිඩන තත්වය නිසා දිවයින පුරා වැසි තත්වයේ වැඩිවිමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
උතුරු පළාතේ මී.මී.100-150ත් අතර තද වැසි ඇතිවිය හැකි බවත් බස්නාහිර ,මධ්‍යම ,සබරගමුව සහ වයඔ පළාත් වලත් ගාල්ල සහ මාතර දිසත්‍රික්කවලත් මී.මී100ක තද වැසි ඇති විය හැකි බව සදහන් වේ.
මේ හෙතුවෙන් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු සහ තද සුළංද ඇති විවේ අවදානමක් පවති.