හෙට කොළඹ අවට ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ
- 24 07 2020
- 11:19
- {{hitsCtrl.values.hits}} views
- ..
හෙට (25) රාත්රී 8 සිට අනිද්දා (26) උදෑසන 5 දක්වා පැය 9ක කාලයක් කොළඹ අවට ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
කොළඹ 13, 14, සහ 15 යන ප්රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
