සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානමින්
සෞඛ්‍ය බලධාරීන්ගේ මාර්ගෝපදේශ අනුව ක්‍රියාකරමින් හැකි ඉක්මනින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරයි.
ගෝලීය තත්ත්වය සළකා බැලීමේදී මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණ පැවැත්වීමට සිදුවන්නේ පාලිත කොරෝනා වසංගත තත්ත්වයක් යටතේ බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

popular news
-
Don Monday, 01 June 2020 11:37 PM
මැතිවරණය පවත්වන අවස්ථාවේදී උණ තියෙන චන්දදායකයෙක් චන්දෙ දාන්න ආවොත්, මැතිවරණ නිලධාරිවරු පාරට දුවයිද? දුවන්න තහනම් කියල නියෝගයකුත් දීල තිබුනානම් හොඳයි. එදා, මහාචාර්ය රත්නජීවන් හූල් මත්තයාගේ දුව ආවම මැතිවරණ කාර්යාලයම පාරට දුවල තියෙනවා. අපිට චන්දෙ දාන්න එනකොට අත්සොදගන්න ජල කරාමයක් එහෙම හයි කරලා තියන්න. විමල්ගේ යෝජනාව අනුව ඉස්තිරික්කයකුත් තියන්න චන්දකොලේ මැදල රත්කරලම ගණන් කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

