2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල මේ වනවිට පරිගණක ගත කර අවසන් බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියාසිටියේ පරිගණකගත කළ ප්‍රතිපල, කමිටු තුනක් හරහා මේ වනවිට නැවත පරීක්ෂා කරන බවයි.
ඒ අනුව දැනට සැලසුම් කර ඇත්තේ මෙම මස 30 වැනිදාට පෙර ප්‍රතිපල නිකුත් කිරීමටයි.
