දුෂ්කර සඑහ අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් සඳහා ඹන්ලයින් පහසුකම් යටතේ අධ්‍යාපනය සිදු කරගෙන යාමට පහසු ගෙවිමේ ක්‍රමය මත ජංගම දුරකථන මිලදි ගැනිමට ක්‍රමවේදයක් කඩිනමින් හදුන්වාදෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබිමේ විවාදයට එක් වෙමින් ඔහු මේ බව පැවසීය.