සුවසැරිය සබරගමුවටත්
- 18 01 2019
- 18:35
- {{hitsCtrl.values.hits}} views
- ..
1990 සුවසැරිය ගිලන් රථ සේවය සබරගමු පළාතේ ආරම්භ කිරිම හෙට (19) ගොඩකවෙල නගරයේදි ප.ව 3.00ට සිදු කෙරේ.
ඒ එහි නිර්මාතෘ අචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්රධානත්වයෙනි.මෙම අවස්ථාවට ඇමති තලතා අතුකෝරළ හා පා.ම හේෂා විතානගේ මහතාද සහභාගි වේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
