සුවසැරිය (1990) ගිලන් රථ සේවාවේ සභාපතිවරයා ලෙස යළිත් වරක් දුමීන්ද්ර රාජිත රත්නායක මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කර තිබේ.
දුමින්ද්‍ර රත්නායක මහතා මීට පෙරද එම ධුරයෙන් කටයුතු කළ අතර වත්මන් රජය විසින් ඔහුව එම ධුරයෙන් ඉවත් කරනු ලැබීය.
වහාම ක්‍රියාත්මකවන පරිදි යළිත් වරක් ඔහු මෙසේ එම ධුරයට පත්කර ඇති බව ජනපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා රත්නායක මහතාට යොමු කළ ලිපියේ දැක්වෙයි.